
තමා වෙසෙන පරිසරය තම ආත්මය කරගත් වෘක්ෂ ලතා තම ජීවය කරගත් පැන්ඩෝරා වැසියන් සහ ධනයට කෑදර කමින් එම පැන්ඩෝරාව විනාශ කර හෝ වස්තුව රැස් කර ගැනීමේ ආශාවෙන් පෙලෙන මිනිසුන් අතර සිදුවන ගැටුම මානව චිත්‍රණය කිරීමට මෙම චිත්‍රපටයට හැකි වී තිබේ.
අධ්‍යක්ෂණය : ජේම්ස් කැමරන්